Colombo Today Local News

ඇමති මාරුවක් සමගින් සම්මුතිවාදී ආණ්ඩුව දිගටම

අමාත්‍ය සංශෝදනයක් සමගින් සම්මුතිවාදී ආණ්ඩුව 2020 දක්වා පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකග වී ඇති බව වාර්තා වෙනවා. විදේශ රාජ්‍යයන් කිහිපයක් විසින් රජය අස්ථාවර නොකොට ඉදිරියට ගෙන යන ලෙසට ජනාධිපතිවරයාට දන්වා ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ.

ලබන සතියේ මුල් දින කිහිපයේදී කැබිනට් අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය සංශෝදනයක් සමගින් සම්මුතිවාදී යහපාලන රජයේ දෙවන අධියර පටන් ගන්නා බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

Related posts

අක්කරයට වැඩි වගා ඉඩම් ඇති ගොවීන්ට ගිනි අවි බලපත්‍ර

colombotoday

බත්තරමුල්ලේ බන්ටි පොලිස් දැලේ පැටලෙයි

colombotoday

දැයක් අවදිකළ එස්.මහින්ද හිමියන් අද වැඩසිටියානම් වෙන දේ කවියෙන් මෙන්න (Video)

colombotoday

කෙසෙල්වත්තේ රයිනා අත්අඩංගුවවේ

colombotoday

යුක්‍රේන සංචාරකයින්ගේ විසා දීර්ඝ කරන්න සාකච්ඡා..

colombotoday

පේරාදෙණිය සරසවිය වැසෙයි

colombotoday