ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් අමාත්‍යංශ සදහා විෂයන් හා කාර්යයන් නිවේදනය කර ඇත.
මෙම ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලය විසින් ඊයේ රාත්‍රියේ නිකුත් කර ඇත.
මෙම ගැසට් පත්‍රය අනුව ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශය යටතට පොලිස් දෙපාර්තමේන්තුව හා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ද පත් කර ඇත.
කැබිනට් හා කැබිනට් නොවන ඇමතිවරුන් සදහා විෂයන් සදහන් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේනද මෙසේය.