Colombo Today Local News

ඇමතිකමක් නුදුන්නා කියා ජනපතිට එරෙහිව පියසේනත් නඩු යයි…

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පෞද්ගලික ආරෝව හේතුවෙන් තමන්ට ලැබීමට නියමිත අමාත්‍ය ධුරය ලබානොදී සිටින බව සඳහන් කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී පියසේන ගමගේ ද අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බව වාර්තා වෙයි.

මේ අතර සරත් ෆෝන්සේකා, පාලිත රංගේ බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ද ඇමතිකම් නොදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට එරෙහිව ශේෂ්ඨාධිකරණයට යෑමට තීරණය කර ඇති බවද වාර්තා වේයි.

Related posts

බිත්තරයක් 65 සීමාවට?

Admin

සැකකටයුතු ලෙස ගිනිගත් යතුරුපැදියක්

Admin

ඇතා පහර දෙයි.. බරපතල තුවාල ලබා බෙල්ලන්විල නාහිමියෝ රෝහල්ගත කරති

colombotoday

චන්ද්‍රිකා නැවතත් ක්‍රියාකාරී දේශපාලනයට.. අත්තනගල්ල ශ්‍රීලනිප සංවිධායක ලෙස පත්කෙරේ

colombotoday

බස් ගාස්තු ඉහළ දැමීමට පුද්ගලික බස් රථ හිමියන් අවසර ඉල්ලයි

colombotoday

බැඳුම්කර කොමිසම අවසන් අදියරේ.. ආරක්ෂාවට STF කැදවයි !

colombotoday