Covid 19World

ආර්ජන්ටිනාවත් වසා දමයි

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය සැලකිල්ලට ගනිමින් අර්ජන්ටිනාව වසා දැමීමට එරට ජනාධිපති ඇල්බටෝ ෆර්නෑන්ඩස් තීරණය කර තිබේ.

ඒ අනුව මිලියන 45 ක් පමණ වන එරට ජනතාවට නිවෙස්වෙලින් බැහැරව නොයන ලෙස ජනාධිපතිවරයා නියෝග කර ඇත.

අර්ජන්ටිනාවෙන් මේ වන විට කොරෝනා වයිරසය ආසාදිතයින් 128 දෙනෙකු සහ මරණ 3 ක් සිදුව ඇති අතර වයිරසය ව්‍යාප්තිය පාලනය කිරිමේ අරමුණින් ආජන්ටිනා රජය මෙම පියවර ගෙන ඇති බව සඳහන් වෙයි.

කොරෝනා වයිරසය ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මේ වන විටත් රටවල් රැසක් වසා දැමිමට පියවර ගෙන තිබේ.

Related posts

එංගලන්තයේදී පිනෝකියෝ ඉපදිලා

colombotoday

කෘත්‍රිමව කොවිඩ් වැළඳීමට සලස්වා එන්නත් ලබා දීමේ නව අත්හදාබැලීමක්

colombotoday

සිවු දින සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වෙයි

Admin

කොවිඩ් ආසාදිත දින 48ක බිළිදෙක් මිය යයි

colombotoday

ශ්‍රී ලංකාවේ සිදුවූ 24 වන කොරෝනා මරණය වාර්තා වේ.

colombotoday

තවත් රටක් බුර්ඛාව තහනම් කරයි

colombotoday