Colombo Today Local News

ආනයනික කිරිපිටිවල සත්ව මේද, රසායනික ද්‍රව්‍ය අඩංගුයි… මිනිස් සිරුරට අතිශයින් අහිතකරයි – රජයේ වෛද්‍යවරු සහතික කරයි

සත්ව මේද හා රසායනික ද්‍රව්‍ය අඩංගු හෙයින් ආනයනික කිරිපිටි මිනිස් සිරුරට අතිශය අහිතිකර බව සමස්ථ ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති වෛද්‍ය ශිෂාන්ත දිසානායක මහතා පවසන්නේ ස්වභාවික එළකිරිවල අන්තර්ගත පෝෂණ කොටස් රැසක් කිරිපිටි නිෂ්පාදනයේදී විනාශ වන බවයි.

නිෂ්පාදනයේදී විනාශවන පෝෂක සංඝටක වෙනුවට සත්ව මේද සහ ඌරන්ගෙන්, ෆාම් තෙල්වලින් ලබා ගන්නා ප්‍රෝටීන ආදේශ කරන බවද හෙතෙම පෙන්වා දෙයි.

එම රසායනික සංයෝග මිනිස් සිරුරට අහිතකර බව වෛද්‍ය විද්‍යාත්මක තහවුරු වන බවද පෙන්වා දෙයි.

Related posts

ජනපතිගේ තටු සියල්ල කපා දැමේ… ජවිපෙ 20 සම්මත වුණොත් රටේ ප්‍රධානියා අගමැති !

colombotoday

ඇමති චම්පිකගේ වාහනයට යටවූ “සන්දීප්ගේ තත්ත්වය බරපතලයි” – ජාතික රෝහල් අධ්‍යක්ෂක

colombotoday

බුද්ධාගම තුන්වැනි තැනට දැමීමට වත්මන් පාලකයන් කටයුතු කිරීම තරයේ හෙළා දකිනවා..!

colombotoday

මාස තුනක ණය හා පොලී ගෙවීමට අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගනී

colombotoday

“මගේ අවසර නැතිව භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගන්න එපා” – ජනපතිගෙන් නියෝගයක්

colombotoday

මෛත්‍රී – මහින්ද හමුවක් අද පස්වරුවේ

colombotoday