Colombo Today Local Newsආණ්ඩුව අපට දීලා ගෙදර යන්න. හකීම් කියයි 14 November 20180 Share0 “ආණ්ඩුව අපට දීලා ගෙදර යන්න” යැයි මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට සහ ආණ්ඩුවට මුස්ලිම් කොංග්රස් නායක රාව්ෆ් හකීම් පවසා සිටියා. ඒ අද (14) පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවක පැවති මාධ්‍ය හමුවකදීයි.