ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකුට එම ධුරවලින් ඉල්ලා අස් වන ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා දැනුම් දී තිබේ.
අද(31) දිනට ප්රථම එම ධුර වලින් ඉල්ලා අස් වන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇති බව වාර්තා වෙයි.