Colombo Today Local News

ආණ්ඩුකාරවරයාගේ නියෝගයෙන් මධ්‍යම පලාතේ පාසල් 14 සදුදා වැසේ


2019 ජනවාරි මස 15 දා (අගහරුවාදා) ට යෙදෙන දමිළ ජනතාවගේ තෛපොංගල් දිනය වෙනුවෙන් මධ්‍යම පලාත තුල සියළු පලාත් සභා පාසල් සදහා 2019/01/14 සදුදා දිනය නිවාඩු දිනයක් බවට පත් කරන ලෙස මධ්‍යම පලාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්රි ගුණරත්න මැතිතුමා විසින් මධ්‍යම පලාත් සභා ලේකම් වරයා වෙත නියෝග කර තිබේ.

අදාල නිවාඩු දිනය වෙනුවෙන් වෙනත් හිලව් සතියක පාසල් පැවැත්විය යුතු බවද එම නියෝගය මගින් ආණ්ඩුකාරවරයා විසින් තව දුරටත් නියෝග කොට තිබේ.

Related posts

‍රමිත රඹුක්වැල්ලට අධිකරණ නියෝගයක්

Admin

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මුල් පුටුව දුමින්ද සිල්වාට

colombotoday

කුවේටයේ සිටි ලාංකිකයෝ 31 ක් දිවයිනට එවයි

Admin

පොහොට්ටුව දිනවන්න ඡන්දය දෙන්නැයි දිලාන් පෙරේරා කියයි !

colombotoday

අනතුරට පත්වූ මෝටර් රථය මගේ ඥාතියෙකුගේ – ඇමති කබීර් හෂීම්

colombotoday

සජිත් රනිල් ප්‍රතිපත්තිමය එකඟතාවයක්

Admin