Colombo Today Local News

අ.පො.ස සා/පෙළ විභාග ප්‍රශ්න පත්‍ර පිටවේ.!

ඊයේ (9) දිනයේ පැවති සාමාන්‍ය ඉංග්‍රීසි භාෂා විෂයට අදාල විභාගය පැවැත්වෙන අතරවාරයේ එම ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වීමේ සිදුවීමනක් වාර්ථා වී ඇති බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර සඳහන් කළා.

මෙය විභාග අපේක්ෂකයින් විසින් සිදුකළ වංචනික ක්‍රියාවක් ලෙස මූලික පරීක්ෂණ වලින් පෙනී යන බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් මේ වනවිටත් ආරම්භ කර ඇති බවත් විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ නමුත් මෙම සිදුවීමෙන් අදාළ ප්‍රශ්න පත්‍රයේ රහස්‍යභාවයට හානියක් සිදු වී නොමැති බවද විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කළ අතර සිංහල භාෂා ප්‍රශ්න පත්‍රයේද දෝෂ ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට තවත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද සඳහන්.

Related posts

අභිරහස් ලෙස අපවත් වූ නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ ඝාතනය සෙවීමට පොලිස් කණ්ඩායම් 8ක්

colombotoday

උතුරේ ජනතාවගෙන් වැඩි දෙනකුගේ ඇඟේ දුවන්නේ රණවිරුවන්ගේ ලේ

colombotoday

ගෝඨාගේ විරෝධතා ඉවතට – මුදල් අවභාවිතා නඩුව විභාග කරයි

colombotoday

නිවසක් ගිනිගෙන තිදෙනෙක් රෝහලේ

colombotoday

පළාත් පාලන මැතිවරණය මාර්තු 25 වැනිදාට පෙර

colombotoday

කබ්රාල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි

colombotoday