Colombo Today Local News

අසාදිතයින්ට ප්‍රතිකාර කරන්න තවත් රෝහලක්

කොරෝනා අසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරීමට  සඳහා පොළොන්නරුවේ වැලිකන්ද රෝහල  තෝරාගෙන ඇති බව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ( අද 17) පැවසීය .

රාජගිරියේ  පිහිටි කොවිඩ් – 19 පැතිරිම වැළැක්වෙන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී  අනිල් ජාසිංහ මහතා මේ බව  කීවේය.

Related posts

ව්‍යාපාරවල තනතුරු අත් හැර පාර්ලිමේන්තු ආ ධම්මික පෙරේරා ආයෙත් එන්නේ නෑ?

colombotoday

ගර්භණී සහ පසු ප්‍රසව මව්වරුන්ට දැනුම්දීමක්

colombotoday

මරාගෙන මැරුණු ඉබ්‍රාහිම්ගේ ගෝලයෝ 3 ක් පොලිස් දැලේ

colombotoday

රිෂාඩ්ට සී.අයි.ඩී.ය ඇතුළෙන්ම ඔත්තු | නිලධාරිනියන් ‌දෙදෙනකුට මාරුවීම්.

colombotoday

මහින්ද කියන්නේ පිස්සෙක් නෙවෙයි – අගමැති රනිල් කියයි

colombotoday

සෞඛ්‍ය ඇමති කෙහෙළිය මහනුවරදී හූ හඬ මැද පැන දුවයි

Admin