Colombo Today Local News

අලුත් ආණ්ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍යය ඇමතිවරු මෙන්න….

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිත්වයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතිත්වයෙන් යුතු නව ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් දුන්නේය.

රාජ්‍ය ඇමතිවරුන්

  1. චමල් රාජපක්ෂ – ආරක්‍ෂක
  2. වාසුදේ්ව නානායක්කාර – ජල සම්පාදන පහසුකම්
  3. ගාමිණි ලොකුගේ – නාගරික සංවර්ධන
  4. මහින්ද යාපා අබේවර්ධන – වාරිමාර්ග හා ග‍්‍රාමීය සංවර්ධන
  5. එස්.බී. දිසානායක – ඉඩම් හා ඉඩම් සංවර්ධන
  6. ජෝන් සෙනෙවිරත්න – ආර්ථික හා ප‍්‍රතිපත්ති සම්පාදක
  7. මහින්ද සමරසිංහ – රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු
  8. සී.බී. රත්නායක – දුම්රිය සේවා
  9. ලක්‍ෂමන් යාපා අබේවර්ධන – තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ
  10. සුසන්ත පුංචිනිලමේ – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන
  11. අනුර ප‍්‍රියදර්ශණ යාපා – අභ්‍යන්තර වෙලද හා පාරිභෝගික සුබසාදන
  12. සුසිල් පේ‍්‍රමජයන්ත් – ජාත්‍යන්තර සහයෝගිතා
  13. ප‍්‍රියංකර ජයරත්න – දේශීය වෛද්‍ය සේවා
  14. රන්ජිත් සියඹලාපිටිය – අධ්‍යාපන සේවා
  15. මහින්දානන්ද අලුත්ගමගේ – විදුලිබල
  16. දුමින්ද දිසානායක – තරුණ කටයුතු
  17. රෝහිත අබේගුණවර්ධන – බලශක්ති
  18. දයාසිරි ජයසේකර – කර්මාන්ත
  19. ලසන්ත අලගියවන්න – රාජ්‍ය කලමණාකාරන හා ගිණුම් කටයුතු
  20. කෙහෙලිය රඹුක්වැල්ල – ආයෝජන ප‍්‍රවර්ධන
  21. අරුන්දික ප‍්‍රනාන්දු – සංචාරක ප‍්‍රවර්ධන කටයුතු
  22. තිලංග සුමතිපාල – තාක්‍ෂණ හා නවෝත්පාදන
  23. මොහාන් සිල්වා – මානව හිමිකම් හා නීති ප‍්‍රතිසංස්කරණ
  24. විජිත බේරුගොඩ – කාන්තා හා ළමා කටයුතු
  25. රොෂාන් රණසිංහ – මහවැලි සංවර්ධන
  26. ජානක වක්කුඹුර – අපනයන කෘෂිකර්ම
  27. විදුර වික්‍රමනායක – කෘෂිකර්ම
  28. ශෙහාන් සේමසිංහ – සංවර්ධන බැංකු සහ ණය යෝජනා
  29. කනක හේරත් – වරාය සංවර්ධන කටයුතු
  30. දිලුම් අමුණුගම – ප්‍රවාහන සේවා කළමණාකර
  31. ලොහාන් රත්වත්තේ – මහ මාර්ග සංවර්ධන
  32. විමලවීර දිසානයක – වනජීවි සම්පත්ජ
  33. ජයන්ත සමරවීර – පරිසර
  34. සනත් නිශාන්ත පෙරේරා- ධීවර සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්ත

නියෝජ්‍ය ඇමතිවරුන්

  1. නිමල් ලාන්සා – ප්‍රජා සවිබලගැන්වීම් සහ වතුයටිතල පහසුකම් සංවර්ධන
  2. කංචන විජේසේකර මහතා – ධීවර හා ජලජ සම්පත්
  3. ඉන්දික අනුරුද්ධ මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

Related posts

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක

colombotoday

බිත්තර හා කුකුළු මස් නිෂ්පාදකයින් අද පාරිභෝගික අධිකාරියට කැඳවයි

colombotoday

දරණාගම කුසලධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද, රාජ්‍ය ගෞරව සහිතව

colombotoday

ඇදිරි නීතිය කඩකළ තවත් 36 දෙනෙකු පොලිස් අත්අඩංගුවේ

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ජාතිය ගලවා ගැනීමේ යුද්ධයට නායකත්වය දීමට සූදානම් – ජනපති

colombotoday

මැතිවරණයේ ඇප මුදල් බාර ගැනීමේ චක්‍රලේඛය අවලංගු කිරීම ගැන රජයෙන් ප්‍රකාශයක්

Admin