Colombo Today Local News

අර්ජුණ එජාප ගම්පහ දිස්ති‍්‍රක් නායකත්වයෙන් ඉවත් වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අර්ජුණ රණතුංග, එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ති‍්‍රක් නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ වෙත ද යොමු කර ඇති බවයි ඔහුගේ මාධ්‍ය සම්බන්ධීකාරකවරයා සඳහන්කළේ.

Related posts

බස් ගාස්තු 2.23%කින් පහතට

colombotoday

COP27 සමුළුවේ සාර්ථකත්වයට ලොකු ම බාධාව දේශපාලනීකරණය සහ කල්මරමින් සිටීම – ජනපති රනිල් ලෝක නායකයින්ට දොස් කියයි

Admin

පළාත් සභා අයවැය අතරතුර අසභ්‍ය දර්ශන නැරඹූ මන්ත්‍රීන් තිදෙනා ගැන පරීක්ෂණ….

colombotoday

කාලීන විදේශ විනිමය මූල්‍ය පහසුකම් අයදුම් කිරීමට දී තිබූ කාලය දීර්ඝ කෙරේ

colombotoday

“නවගුණවැල කරේ දාගෙන හරියන්නෙ නෑ… මේ අයට සලකන්න ඕනේ විදිහක් තියෙනවා ” – අරගලයට මුහුණ දෙන හැටි සනත් නිශාන්ත කියයි

colombotoday

අයවැයට පෙර මුදල් ඇමති IMF ලොක්කෝ හමුවෙති… හිම කුණාටුවලින් බාධා….

colombotoday