Colombo Today Local News

අරලිය මැදුර ඕන මගුලකට විවෘතයි… චතුරගේ මගුලට ලක්ෂ 21ක් ගෙවලා.. සම්පූර්න ගණන් හිලව් මෙන්න

අරලියගහ මන්දිරයේ පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් රුපියල් ලක්ෂ 21ක මුදලක් ඔහු විසින් ගෙවා ඇති බව නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර මහතා පවසයි.

එම ශාලාව, විදුලිය, වායු සමීකරණ පමණක් එම උත්සව වෙනුවෙන් එම මුදල ගෙවා ඇතැයිද ඔහු සදහන් කරයි.

එමෙන්ම ඕනෑම පුද්ගලයෙකුට මෙම ශාලාව උත්සවයක් සදහා භාවිත කල හැකි බත් ඒ සදහා පැයකට රුපියල් 40,000ක මුදලක් අය කරන බවත් ඔහු කියා සිටියේ සිරිකොතේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට සහාය දුන් තානාපතිනිය ගෙදර යයි: ඩයස්‌පෝරාව සහ අල් හුසේන් අර්බුදයක

colombotoday

ජනතාවට පාපැදියෙන් රැකියාවට යන්න කියන අය යන්නේ V8 වල

colombotoday

මංගල සමරවීර කළ ඉල්ලීම

colombotoday

මුස්ලිම් මන්ත්‍රීවරු අගමැතිට එරෙහි වෙයි

colombotoday

කොවිඩ් මරණ සංඛ්‍යාව සියයට17 කින් ඉහළට

colombotoday

අගමැති මහින්දගේ උපදෙස් මත රජයේ මැදිහත්වීමෙන් මක්කම වන්දනා ගාස්තු අඩුකෙරේ

colombotoday