Colombo Today Local Newsඅම්පාර උහන සහ දමන ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. 24 April 20200 Share0 යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ කෙටි කාලයක් සඳහා අදාල ප්‍රදේශ වෙත ඇඳිරි නීතිය පැනවීමට පියවර ගත් බවයි.