අම්පාර අට්ටාලචේන ප්‍රදේශයේදී රිශාඩ් බදුර්දීන් ගේ සහ රවුෆ් හකිම්ගේ ආදාර කරුවන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබෙනවා. මෙම ගැටුමේ වීඩියෝ දර්ශන අන්තර්ජාල මාධ්‍ය තුල සැරිසරමින් පවතින අතර කඩු අතින්ගත් පිරිස් එම දර්ශනවල නිරීක්ෂණය වේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිශාඩ් බදුර්දීන් සහ රවුෆ් හකිම් යන දෙදෙනාම සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් සමගි ජන බලවේගය පක්ෂයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වේ.