Colombo Today Local Newsඅම්පාරේ නිවසකින් මරාගෙන මැරෙන ඇඳුම් කොටස් සොයාගනී 27 April 2019069 Share0 අම්පාරේ නින්දවූර් ප්‍රදේශයේ නිවසක් සෝදිසි කිරීමේදී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල සඳහා භාවිතා කරනු ලබන යකඩ බෝල සවිකළ තහඩුවක් සොයාගෙන තිබේ.