Colombo Today Local News

අමල් පෙරේරාගේ පවුලේ නීතීඥයා ඊයේ ඩුබායි යයි.. උදුල් ගැන නොදන්නා බව සොහාන් පෙරේරා කියයි..

තම පවුලේ නීතීඥයා ඊයේ රාත්‍රියේ ඩුබායි බලා යාමට නියමිතව සිටි බව  ගායක අමල් පෙරේරාගේ සොහොයුරු සොහාන්පෙරේරා පවසයි.

ඩුබායි අත්අඩංගුවේ  සිටින තම සහෝදර අමල් පෙරේරා හා ඔහුගේ පුත්‍රයා වෙනුවෙන් අවශ්‍ය  නීතිමය මැදිහත්වීම ඔහු විසින් සිදු කරනු ඇති බවද ඔහු සදහන් කරයි.

කෙසේ වෙතත් අමල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥ උදුල් ප්‍රේමරත්න ඩුබායි වෙත ගොස් ඇතත් සොහාන් පෙරේරාගේ ප්‍රකාශයෙන් පෙනී යන්නේ ඔහු එහි ගොස් ඇත්තේ පවුලේ අනුදැනුම මත නොවන බවයි.

Related posts

තේ කර්මාන්ත ශාලාවක් අළු වෙයි

Admin

රාජ්‍ය ත්‍රස්තවාදය දැන් ක්‍රියාත්මකයි.. ඥාණසාර හිමි දුටුතැන අල්ලන්න ඉහළම තැනින් නියෝගය දෙයි

colombotoday

ලොතරැයි පතක මිලත් 1 දා සිට වෙනස් වෙයි !

colombotoday

ස්වයං නිරෝධායනය වෙමින් සිටි කතක් නිවස තුලදිම මිය යයි

colombotoday

බදු ආදායම 4%කින් වැඩි කරන ලෙසට උපදෙස්

Admin

සුරක්‍ෂා රක්‍ෂණ ප්‍රතිලාභ හිමිවීම් කොට උඩ

colombotoday