Colombo Today Local News

අපේ ආණ්ඩුවට වැරදුනා…

පළාත් පාලන ඡන්ද ක්‍රමයෙන් ආණ්ඩුවට වැරඳුන බව අමාත්‍ය වජිර අබේගුණවර්ධන කියා සිටිනවා.

අයවැය කාරක සභා විවාදයට අද (28) එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කර සිටියේ.

එසේම පළාත් සභා මැතිවරණය එක දිනක පැවැත්විම මැතිවරණයේදී ජනතා වරම බවයි ඔහු ප්‍රකාශ කළේ.

Related posts

කොකේන් කිලෝවක් සමග සැකකරුවෙක් අල්ලයි

Admin

“මේ රටේ බෞද්ධයෝ නැතිවුනොත් හින්දුන්ට ඇඩ්රස් නැතිවෙලා, නන්නත්තාර වෙලා යනවා”

colombotoday

ඉන්ධන නිකුත් කිරීම අද සිට නවතී.. රට පුරා ඉන්ධන හිගයක් !

colombotoday

මෙවර සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මසයේ

colombotoday

ජනපතිගේ නව අවුරුදු සුබ පැතුම

Admin

රංජන් නිදහස් කර ගන්න සාකච්ඡා

colombotoday