Colombo Today Local News

අනුමත කලේ කන්තලේ සීනි ඉඩම විතරක් දෙන්නයි… සුළු වැරදීමක් වෙලා ඉඩමයි, ෆැක්ටරියයි දෙකම දුන්නා – කිරිඇල්ල

කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ආශ‍්‍රිත ඉඩම පමණක් ඉන්දීය සමාගමකට ලබා දීම සදහා කැබිනට් තීන්දුවක් ගත්තද පසුගිය ගිවිසුම අත්සන් කරද්දී සුළු වැරැද්දක් සිදු වී ඉඩම හා කර්මාන්ත ශාලව දෙකම දුන් බව ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

කැබිනට් තීරණයට වෙනස් ආකාරයෙන් ගිවිසුම් අත්සන් කිරීම ගැන නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇති බවත් ඔහු සදහන් කලේය.

මෙම සිදුවීම අවසන් වූ පසු අමාත්‍යංශයෙන් වෙනම ටෙන්ඩර් කැදවා වෙනම ආයෝජකයෙකුට ලබා දුන් බවත් දැන් ඔහුද ඊට අයිතිවාසිකම් කියන බවත් ඇමතිවරයා කියා සිටී.

මෙම ඉඩම සම්බන්දයෙන් පාර්ලිමේන්තුවේදී කරන ලද ප‍්‍රශ්න කිරීමකදී ඇමතිවරයා විසින් මෙම අදහස් පල කලේය.

[fbvideo link=”https://www.facebook.com/madyawediya/videos/170277820527291/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

‘අත’ ශක්තිමත් කරන්න සුළු ජාතික පක්ෂ ඇතුළු පක්ෂ 15ක් එජනිසට එකතු වේ

colombotoday

අද 1ට රවීගෙන් විශේෂ ප්‍රකාශයක් !

colombotoday

කොටි කියන්නෙත් අපේ තරුණයෝ.. යුධ ජයගග්‍රහණ සැමරිය යුතු නැ.. මංගල පාඩම් කියාදෙයි

colombotoday

“තර්ජණ එපා! මුලතිව් කැලේ ඉඩම් අපේ” මුස්ලිම් මන්ත්‍රි මුලතිව් අයිතියට TNA සමග ගැටෙයි

colombotoday

12,000 ක් සිටිය යුතු බන්ධනාගාරයේ‍ 25,300ක් රඳවලයි ඉන්නේ

colombotoday

ණය ප්‍රතිව්‍යුහගතකරණය සාකච්ඡා ගැන සුබ ආරංචියක්

Admin