Colombo Today Local News

අන්තවාදය මැඩලන යෝජනා අටක් සමග මාතර විහාරාධිපති හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්….

පාස්කු ඉරිදා ප්‍රහාරයට පසුබිම් වූ කරුණු සමාලෝචනය කරමින් ඉදිරියේදී රටක් ලෙස සාමුහිකව ගත යුතු තීරණ පිළිබදව ඉල්ලීම් අටක් ඇතුළත් ලිපියක් මාතර, කඩවත් සතර විහාරාධිපති හිමිවරුන්ගේ සංගමයෙන් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.

ආගම් හා ජාතින් පදනම් කරගෙන ක්‍රියාත්මක වන වෙනම නීති හා ජන කොටස් අතර බිය, අවිශ්වාසය ඇතිවන ක්‍රියාකාරකම් වහාම තහනම් කරන්නැයි එමගින් ඉල්ලා ඇත.

එමෙන්ම මේ වන විට සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සහ බුද්ධි අංශ නිලධාරීන් නිදහස් කිරීමට කටයුුතු කරන ලෙසද එම ලිපිය මගින් ඉල්ලා ඇත.

Related posts

දිවයින් පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන තවත් දින 2ක් විවෘතයි

colombotoday

“ගමේ ශ්‍රීලනිප පාක්‍ෂිකයා තවමත් මහින්දත් එක්‌කයි.. අපි ළගදිම එකතු වෙනවා” – ඉසුර දේවප්‍රිය

colombotoday

අයි ඩී එච් රෝහල කොවිඩ් රෝගීන් ගෙන් පිරේ

colombotoday

සැකකාර කොටින්ට පොදු සමාව එපා. ඒ වැඩේට අපිත් විරුද්ධයි – හෙළ උරුමය

colombotoday

රනිල්ගේ ප්‍රතිපත්ති මෙන්න

Admin

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ට එරෙහි අතේ රෝල පත්තුවී රැඩිකල් මාධ්‍යකරුවන්ගේ සළුපිලි උනා වැටෙයි

colombotoday