Colombo Today Local News

අද රාත්‍රියේ ඉන්ධන මිළේ වෙනසක්…

ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට සංශෝධනය වන බව මුදල් අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව පෙට්ට්‍රල් හා ඩීසල් ලීටරයක මිල රුපියල් 5ත් 10ත් අතර ප්‍රමාණයකින් අඩුවනු ඇති බවයි වාර්තා වන්නේ.

ඔක්තෝබර් මස 10 වනදා ඉන්ධන මිල සංශෝධනය කරන ලද අවස්ථාවේ ලෝක වෙළඳපොලේ බොර තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 85ක් ලෙසයි.

එය අද වනවිට ඩොලර් 57ක් දක්වා අඩු වී තිබෙන අතර මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල අනිවාර්යයෙන්ම අඩුවිය යුතු වනවා.

Related posts

IMF නියෝජිතයින් ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානමින්

colombotoday

රන්ජන්ට වසර 7ක් ඡන්ද අයිතියත් අහිමිවෙයි. | පුරප්පාඩුවට අජිත් මාන්නප්පෙරුම පාර්ලිමේන්තුවට

colombotoday

බදියුදීන් ට කපපු ගස් හිටවන්න දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

Admin

දිවයින පුරා ගෑස් බෙදා හැරීම අද

colombotoday

ජා ඇලදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 13ක් සමග 06ක් අත්අඩංගුවේ

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන හකීම්ගෙන් සහ බදුර්දීන්ගෙන් ප්‍රශ්න කිරීමට යයි

colombotoday