Colombo Today Local News

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු යලිත් ඉහළයයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 12.5%කින් බස් ගාස්තු ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසුවේ, අවම ගාස්තුව රුපියල් 12 ක් වන බවයි.

වසර දෙකක කාලයක් සඳහා බස් ගාස්තු ඉහළ නොදැමීමේ කොන්දිසිය සහිතව බස් ගාස්තු ඉහළ නැංවීම සිදුකර තිබේ.

Related posts

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ලේඛනය යාවත්කාලීන වෙයි

Admin

විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද

colombotoday

සහල් කන්ටේනර් 500 ක් වරායේ හිර වෙලා

colombotoday

මිය ගිය කොටින්ට වන්දි ගෙවන්න ඇමති ස්වාමිනාදන් ගෙනා යෝජනාව ගැන කැබිනට් මණ්ඩලය තීරණයක් ගනී

colombotoday

පුංචි ඡන්දයට එන්නේ මහින්දගේ පක්ෂයකින්ම පමණයි.. අම්පාරේ පුංචි මන්ත්‍රීන් තීන්දුවකට එයි

colombotoday

හලාවත නගර සීමාවට පොලිස් ඇඳිරිනීතිය පනවයි. නගරය නොසන්සුන්

colombotoday