Colombo Today Local News

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු යලිත් ඉහළයයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 12.5%කින් බස් ගාස්තු ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසුවේ, අවම ගාස්තුව රුපියල් 12 ක් වන බවයි.

වසර දෙකක කාලයක් සඳහා බස් ගාස්තු ඉහළ නොදැමීමේ කොන්දිසිය සහිතව බස් ගාස්තු ඉහළ නැංවීම සිදුකර තිබේ.

Related posts

ප්‍රභාකරන් සැමරුමට එරෙහි වූ වවුනියාවේ සිංහල සරසවි සිසුන්ට තර්ජන !

colombotoday

අලුත් දීගයක සාකච්ඡා සාර්ථකයි

colombotoday

පාසල් ළමුන්ට ගංජා පොවන කුරුණෑගල නානගේ කඩේ

colombotoday

පාස්කු ඉරිදා සියලු දේවස්ථාන ආවරණය වන පරිදි 12000ක බළඇණියක්

colombotoday

අම්බලන්ගොඩ පි.ද එස් කුලරත්න විදුහල දින දෙකක් වැසේ

colombotoday

5412 ක් යුද හමුදාවෙන් ඉවත්වෙන්න ඉල්ලයි !

colombotoday