Colombo Today Local News

අද පස්වරුවේ දේශපාලන පෙරළියක් !

අද (11) පස්වරුවේ දේශපාලන සිදුවීමක් සිදුවිය හැකි බව අමාත්‍ය මනෝ ගනේෂන් සදහන් කර තිබේ.

ඒ බව සදහන් කරමින් අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීමද සිදුකිරීමට නියමිතව තිබෙන්නේ ද අද පස්වරුවේ ය.

මනෝ ගනේෂන් අමාත්‍යවරයා තබා ඇති ෆේස් බුක් සටහන පහත දැක්වෙයි.

Related posts

මහින්දානන්ද අලුත්ගමගේ ඇප පිට නිදහස් කෙරේ

colombotoday

ගලගොඩදී වෙඩි තැබීමක්

Admin

මිනුවන්ගොඩ මුල්‍ය සමාගමක සේවකයෙකුට කොරෝනා

colombotoday

ජනපතිගේ එක වැඩක් සාර්ථක වෙයි !

colombotoday

ඇමති සජිත්ගේ පොරොන්දු කුණු කුඩේට – නිවාස සංවර්ධන අධිකාරිය වැලිඔය සිංහලයන්ට කෙලී

colombotoday

වසන්ත මුදලිගේට ඇප

Admin