Colombo Today Local News

අත්අඩංගුවට ගැනීමට පොලිසිය එද්දී රන්ජන් යට ඇදුමෙන් දාපු සෙල්ලම් (Video)

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මාදිවෙල පිහිටි පාර්ලිමේන්තු නිල නිවාසයේ සිටියදී අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට පත්වීමට පෙර ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ සජීවීව ඒ අවස්ථාව විකාශනය කිරීමටද ඔහු කටයුතු කලේය. යට ඇදුමින් සිටින දර්ශන කිහිපයක් ද ඔහු තම ෆේස්බුක් ගිණුම ඔස්සේ සජීවීව විකාශය කළේ මෙසේය.

Related posts

ශ්‍රී ලාංකිකයින්ට ඉතාලියෙන් පැනවූ තහනම දීර්ඝ කෙරේ

colombotoday

ඉන්දියාවෙන් ඩීසල් එන්ජින් 20ක් නොමිලේ ශ්‍රී ලංකාවට..

Admin

තේ කර්මාන්තශාලාවේ ගින්නකින් ලක්ෂ 80ක අලාභ හානි

colombotoday

හම්බන්තොට දළු දමන අලුත් පවුල් ගස

Admin

ගෝඨාභය මර්දනය කළ පාතාලය බරපතළ ලෙස යළි හිස ඔසවලා – ගම්මන්පිල

colombotoday

මහින්ද මයිත්‍රී රහස් හමුවක්. එන ජන්දෙට දෙපාර්ශවය පුටුවෙන් ?

colombotoday