Colombo Today Local News

අගමැති සමග රහස් හමුවක්.. හිටපු ඇමති විජේදාසටත් ඇමතිකමක් ??

හෙට 25 සිදුවීමට නියමිත බව කියන කැබිනට් ඇමති සංශෝධනයේදී හිටපු අමාත්‍ය, ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතාටද අමාත්‍ය ධුරයක් ලබාදීමට අවධානය යොමුවී ඇතැයි පැවසේ.

ඉකුත් සතියේ දිනකදී විජයදාස රාජපක්ෂ මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර රහසිගත හමුවක් සිදුව ඇති බවද සදහන් වේ.

විජයදාස රාජපක්ෂ මහතා මීට පෙර වත්මන් ආණ්ඩුවේ අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ධුරය දැරූ අතර කැබිනට් සාමුහිකත්වය කඩ කළේ යැයි චෝදනා කරමින් එජාප යෙන් එල්ල වූ දැඩි විරෝධතාවය හමුවේ ඒ මහතා ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය.

Related posts

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටි දුම්රිය ගමන් නවතී !

colombotoday

බස්නාහිරින් යන එන අයට අද සිට Antigen පරීක්ෂණ

colombotoday

දේශපාලනය හමුදා කඳවුරුවලට ගේන්න එපා – ආරක්ෂක රාජ්‍ය ඇමති ඉල්ලයි

Admin

ජනපති කාර්ය මණ්ඩලයට සුද්දයක් දෙන්න යයි

colombotoday

අනුරගේ “රට වනසපු හොරු වළල්ල, තොග පිටින් හෙළිදරව්ව”

colombotoday

චීන නැවේ පොහොර සාම්පල යළි පරීක්ෂාකරනේ නෑ – කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්

colombotoday