Colombo Today Local News

අගමැති සමග එකගාතවයේ ප්‍රතිපලයක් ලෙස ‘උතුර‘ පළාතේ නම ඉදිරියේදී වෙනස් වෙනවා – සුමන්තිරන්

අගමැතිවරයා සමග පැවති සාකච්චාවන්වලදී එකගවූ කරුණු මත නව ව්‍යවස්ථා යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් දැනට ‘උතුර‘ පළාත ලෙස හැදින්වෙන් පළාතේ නම ඉදිරියේදී වෙනස් වන බවත් ද්‍රවිඩ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

යාපනය වීරසිංහම් ශාලාවේදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් ඔහු මේ බව කියා සිටියේ ය.

උතුර ප්‍රදේශය සංවර්ධනයට ප්‍රමුඛතාව දිය යුතු බවත් ඒ සදහා අගමැතිවරයා යටතට උතුර සංවර්ධන විෂය පවරා ඇති බවත් මන්ත‍්‍රීවරයා එහිදී වැඩි දුරටත් පැවසීය.

Related posts

ලාංකික ව්‍යාපාරිකයෙකු ඉන්දියාවේදී පැහැර ගනී..

Admin

අනුර සේනානායකට ඇප !

colombotoday

“ශාසනාරක්ෂක සභාව රැස්වෙයි“ සියළුම ජාතික සංවිධාන 19 නුවරට !

colombotoday

තැපැල් දුම්රිය සහ දුරගමන් දුම්රිය කීපයක් හිටිහැටියේ අවලංගු කරයි

colombotoday

රාජිත ඇන ගනී – බරපතල වංචා දුෂණ විභාග කිරීමට FCID සුදානම්

colombotoday

බිත්තරේට උපරිම සිල්ලර මිලක්

colombotoday