Colombo Today Local News

අගමැති මහින්දට එරෙහිව ජවිපෙන් විශ්වාසභංගයක්… අදම සලකා බැලීමට තීරණය වෙයි…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් භාර දීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කර තිබේ. මෙය අද දිනයේදීම සලකා බැලිමට පක්ෂ නායකයන් තීරණය කර ඇති බව වාර්තා වෙයි.එම විශ්වාසභංග යෝජනාව කථානායක කරු ජයසූරිය මහතාට ලබාදී ඇත.

අගමැති, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා සභානායක හැරෙන්නට සෙසු මන්ත්‍රීවරු නිදහස් අසුන් ගැනීමක් සිදුකිරීමට නියමිත බවද වාර්තා වෙයි.

මෙහිදී එම විශ්වාසභංග යෝජනාවට ආණ්ඩු පක්ෂය විරුද්ධ වී තිබේ. මෙහිදී සභා ගර්භයේ බහුතරයේ තීන්දුව මත තීරණයක් ගන්නා බව කතානායක කරු ජයසූරිය මහතා පවසා තිබේ.

Related posts

දැරියක් අපයෝජනය කළැයි පොහොට්ටු ප්‍රාදේශිය සභා මන්ත්‍රී ඇතුලු 5 ක් රිමාන්ඩ්

colombotoday

විදුලිබල සැපයුම,ඛණිජ තෙල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට්ටුවක්

Admin

ජනපතිට එරෙහි මඩ ව්‍යාපාරය අගමැති කාර්යයෙන් ! Facebook ආයතනය තහවුරු කරයි?

colombotoday

60ට වැඩි අයට බුස්ටර් එන්නත ලබාදීම හෙට සිට

colombotoday

පොල්දූවේදී හමුදා සෙබළකුට පහරදී පැහැරගත් ගිනි අවියක් සමනල පාලම අසලින් හමු වෙයි

colombotoday

ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීමේ චෝදනා මත ජර්මනියේ මුස්ලිම් පල්ලි වසා දමයි

colombotoday