Colombo Today Local Newsඅගමැති පිටව යයි.. හිටපු අගමැති තවමත් පාර්ලිමේන්තුවේ… 15 November 20180 Share0 අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවෙත් ඉවත්ව යාමට කටයුතු කළේය. කෙසේ වෙතත් හිටපු අගමැති රනිල් වික්රමසිංහ මහතා තවමත් පාර්ලිමේන්තුවේ රැදී සිටියි. කතානායක කරු ජයසූරිය මහතාද සිය ආසනයෙස් ඉවත්ව ගියේය.