Colombo Today Local News

අගමැතිට එරෙහි විශ්වාසභංගයට නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ සහාය දෙනවා – එස්. බී. දිසානායක

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා සන්ධානයේ සහය ලබා දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

එහි භාණ්ඩාගාරික අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කළේ, ලබන 02 වනදා ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව ය.

ලබන 04 වනදායින් පසු නව කැබිනට් මණ්ඩලයක් පත් කිරිමට නියමිත බව ද ඔහු වැඩි දුරට ත් සඳහන් කළේය.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1896084900451759/” width=”560″ height=”400″ onlyvideo=”1″]

Related posts

කසාවතට දිවි කැප කළ සිල් මාතාවක් ඔබෙන් කරන කාරුණික ඉල්ලීමක්….

colombotoday

මාලබේ බොබ් මාලි අල්ලයි

colombotoday

මට්ටක්කුලියෙන් බෝම්බ 21ක් සොයාගනී…

colombotoday

කොබෙයිගනේ හා රස්නායකපුරටත් පොලිස් ඇඳිරි නීතිය පනවයි

colombotoday

මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් අවශ්‍ය බව හකීම් පාස්කු කොමිසමේ දී කියයි

colombotoday

2015- 2019 බුද්ධි සමාලෝචන රැස්වීම් ගැන කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙයි

colombotoday