Colombo Today Local News

අංගොඩ ලොක්කාගේ ඉඩම් 11ක් ගැන පරීක්ෂණ

ඉන්දීයාවේදී මියගිය බවට පැවසෙන පාතාල කල්ලි සාමාජික අංගොඩ ලොක්කාගේ මව සහ සොහොයුරිය අද (26)දින බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබුණි.

එහිදී අංගොඩ ලොක්කා හෙරොයින් ජාවාරමෙන් සහ කප්පම් ලබාගෙන උපයාගත් බවට පැවසෙන ඉඩම් 11ක් සම්බන්ධයෙන් සහ සොහොයුරියගේ නමට ඇති ඉඩම් තුනක් සම්බන්ධව පැය 5කට අධික කාලයක් ඔවුන්ගෙන් ප්‍රකාශය සටහන් කර ගෙන තිබේ.

එමෙන්ම අංගොඩ ලොක්කාගේ අනියම් බිරිඳ වන දැනට විදෙස් ගතව සිටින කාන්තාවගේ නමට ඇති දේපල පිළිබඳව ද අංගොඩ ලොක්කාගේ මව සහ සොහොයුරියගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

Related posts

බේකරි නිෂ්පාදනවල මිල ඉහළට ?

colombotoday

ජනාධිපති තුමාට දින 100න් ආර්ථිකය හදන්න බැරිවුන හේතුව අනුර ප්‍රියදර්ශන යාපා කියයි

colombotoday

“ආවා කරු.. පෙනුනා තරු“ ඒකාබද්ධය ටකරං මඩුවේ මාධ්‍ය සාකච්ඡාවක (VIDEO)

colombotoday

නොමිළේ වයි-ෆයි : අගමැති පොරොන්දුව අළුත් කරයි !

colombotoday

21වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ තම කැමැත්තට අනුව – ජනපති

colombotoday

අරගලකරුවනුත් දේශපාලනයට… ‘ජන අරගලයේ පුරවැසියෝ’ නමින් නව දේශපාලන පක්ෂයක්

colombotoday