Colombo Today Local News

ෆොන්සේකා ඩීල් එකක් දාන්න හදලා, විරසකයට තවත් හේතුවක් ගැන අධිකරණ ඇමති කියයි.

foniබෑණාට අයත් අධිකරණයේ ප්‍රශ්නගත රුපියල් ලක්ෂ 887 ක මුදලක් රාජසන්තක නොකර අපසු ලබා දීමට කටයුතු කරන මෙන් තමන්ගෙන් සරත් ෆොන්සේකා මහතා ඉල්ලීමක් කළ බවත් එම ඉල්ලීමට තමන් අවනත නොවීම ෆොන්සේකා තමන් හා විසරක විමට තවත් හේතුවක් වූ බවයි විජේදාස රාජපක්ෂ මහතා පවසන්නේ.

ඊයේ (6) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ අදාළ මුදල ආපසු ලබාදීමට තමන් එකග නොවූයේ එම මුදල් වංචනිකව උපයා ගත් ඒවාද නැතිනම් සාධාරණව උපයාගත් ඒවාදැයි තමන් නොදන්නා නිසා බවයි.

මේ අතර 2010 ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන දෙදහසකට වැඩි ප‍්‍රමාණයක් විවිධ පාර්ශ්වවලින් ලැබුණු බවද විජේදාස රාජපක්ෂ මහතා මෙහිදී අනාවරණ කළා.

Related posts

RMV සතියට දවස් දෙකක් වැඩ නෑ

colombotoday

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනයට අනුමැතිය

Admin

බදු ආදායම 4%කින් වැඩි කරන ලෙසට උපදෙස්

Admin

“ලෝකයේ කිසිම හමුදා කඳවුරක් පෙරහුරුවකදී පුපුරා නෑ” ආරක්ෂක ලේකම්ගේ ප්‍රකාශය ගැන හමුදාව කියයි

colombotoday

පූර්ව අවසරයකින් තොරව මත්පැන් හෝ දුම්වැටි මිල ඉහළ දැමීමට නිෂ්පාදකයින්ට අවසර

colombotoday

පාර්ලිමේන්තුව විසිරවූ ගැසට්ටුව ඉවත් කරගැනීම ගැන ජනපතිගෙන් ඉගියක්…

colombotoday