Colombo Today Local News

හේමසිරිට සහ පූජිත්ට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අනිවාර්යය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඇප මත නිදහස් කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට සැකකරුවන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව, එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් ලෙස නම් කෙරුණු  පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් පසුගිය 3 වනදා සිට අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කටයුතු කර තිබුණේ.

Related posts

ජනපතිවරණයට සජිත් හංස ලකුණින්

colombotoday

වී කිලෝව රු16 යි – ගොවියෝ වහ බොන්න යයි!

colombotoday

දිවයින පුරා ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2400ක්

Admin

මුදල් කාරක සභාවේ සභාපති අයි.එම්.එෆ් ගිවිසුමට අනුකූලව වැඩ කළ යුතුයි

Admin

ජනපතිගේ ජාතිය ඇමතීම මඩේ එරිච්ච මිනිහගේ දැඟලිල්ල වගේ | චම්පික රණවකගෙන් ප්‍රහාරයක්.

colombotoday

Braking : CSN විකාශන බලපත්‍රය අත්හිටුවයි

colombotoday