Colombo Today Local News

හෙළ උරුමයට අගමැති විශ්වාසයි..! විශ්වාසභංගයට සහය නොදෙන්න තීරණය කරයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහය නොදැක්වීමට ජාතික හෙළ උරුමය තීරණය කර ඇත.

අද 26 බත්තරමුල්ලේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව ප්‍රකාශ කළේය.

Related posts

බෝරා ප්‍රධානියා 36 දෙනෙකුගෙන් යුත් පිරිවරක් සමගින් ශ්‍රී ලංකාවට

colombotoday

බාල ඉන්ධන තොගයක් ගෙන්වලා.. ගුවන් යානා අනතුරේ !

colombotoday

කොටි පරාජය කිරීම ගැන නෝර්වේ අගමැතිණිය කම්පා වෙයි…

colombotoday

පැරෂුට් ක්‍රමයට වී වගා කරන ගොවීන්ට 75%ක සහනාධාරයක්..

Admin

කෝටිපති ව්‍යාපාරිකයාගේ තරුණ පුතු දිවි නසා ගනී

colombotoday

සජිත්-දෙරණ මහා යුද්ධයක්

Admin