Colombo Today Local News

“හැමෝගෙන්ම බැනුම් අහන මේ විදිහේ අයවැයක් හැදීමත් අභියෝගයක්” බන්ධුල කියයි

ravi bandula

කිසිවකු හොඳක් නොකියන අයවැයක් ඉදිරිපත් කිරීම සම්බන්ධව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉතිහාස ගතවන බවත් එවැනි අයවැයක් හැදීමත් විශාල අභියෝගයක් බවත් ඒකාබද්ධ විපක්‍ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ පාසල් ශිෂ්‍යයාගේ සිට මුදල් අමාත්‍යවරයා නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් දක්වා මෙවර අයවැය ලේඛනය සම්බන්ධව යහපත් ප්‍රතිචාරයක් නොදක්වන බවයි.

එසේම තම තමන්ගේ ක්‍ෂේත්‍රවල ගැටලු හඳුනාගෙන ලබන 19 වැනිදාට පෙර ආණ්ඩුවට බලපෑම් කිරීමට ඒකරාශී වන ලෙස ඒකාබද්ධ විපක්‍ෂය ජනතාවගෙන් ඉල්ලා සිටියා.

Related posts

අපිටත් බෑ.. කාටවත් බෑ.. දහවැනිදා ප්‍රතිපලේ ගැන සුසිල් කියයි

colombotoday

යෞවන කටයුතු අගමැති රනිල්ට…

colombotoday

බෑයක මිලට සතොස හරහා පොල් ගෙඩියක්ම වෙලදපලට

Admin

කොටි හිතවාදී චිත්‍රපටය ඉන්දීයාවේ ප්‍රදර්ශනය තහනම් කරයි

colombotoday

ගිනිඅවි සමඟ මුස්ලිම් ජාතික මස්සිනාලා දෙදෙනා අත්අඩංගුවට

colombotoday

සෙවණගල සීනි කම්හල ඇමති බදියුදීන් යටතට පවරන්නැයි ඉල්ලයි

colombotoday