Colombo Today Local News

හලාවත නගරයේ නොසන්සුන්තාවයක් ඇතිකිරීමට හේතු වූ ප්‍රකාශය සිදුකළ ව්‍යාපාරිකයා අත් අඩංගුවට

ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් මුල්කර ගනිමින් හලාවත නගරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්වය මේ වන විට පාලනය කර තිබෙනවා. එසේම මේ වන විට අදාල ප්‍රකාශය සිදුකළ ව්‍යාපාරිකයාද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

කෙසේ වෙතත් ඇතිවූ නොසන්සුන්කාරී තත්වයත් සමඟ පැනවූ ඇඳිරි නීතිය හෙට පෙරවරු 6 දක්වා ක්‍රියාත්මක වනවා.

Related posts

දයා ගමගේ කොන්ත්‍රාත් මගඩියක

colombotoday

ඉන්දියාවෙන් පැන ආ තවත් පවුලක් ගුරුනගර් වලදී අල්ලයි

colombotoday

ඩොලරය රු. 375ට නගී

colombotoday

පෝල් පොග්බා ට වසර 4ක පාපන්දු තහනමක්

Admin

දෙවන පාසල් වාරය හෙටින් අවසන්

Admin

බාල්දු වෙන රුපියල ශක්තිමත් කරන හැටි කබ්රාල් කියයි

colombotoday