Colombo Today Local News

හමුදාවට ගහද්දි සේනාධිනායකයා නිහඩ ඇයි – ගෝඨා ප්‍රශ්න කරයි.

gota_656යුද සමයේ ‘ආවා’ කල්ලිය බිහි වූයේ හමුදාවේ වුවමනවට බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කියන කථාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිහඬව නොසිට පිළිතුරු දිය යතු බව හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

උතුරේ සන්නද්ධව සිටි EPRLF සහ PLOT කල්ලි හමුදාව ලවා නිරායුධ කල බවත්, ඒ සඳහා මැර කල්ලි ගොඩ නැගීම අවශ්‍ය නොවූ බව පැවසු ගෝඨාභය රාජපක්ෂ මහතා, හමුදාවත් සම්බන්ධ වී ‘ආවා’ කල්ලිය උතුර අවුල් කිරීමට යොදා ගන්නා බවට කරන ප්‍රකාශ වලට සේනාධිනායකයා විසින් පිළිතුරු ලබා දීම කළයුතු බව කියා සිටියේය.

මෙය හමුදාවට එරෙහි චෝදනාවක් වන බැවින් සේනාධිනායකයාට නිහඬ විය නොහැකි බව ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසිය.

Related posts

කොරෝනා ආසාදිතයින් තිදෙනෙක්

colombotoday

සභාපති පුටුවටකට පොහොට්ටුවේ දෙපිරිසක් ගුටි කෙළියක. තිදෙනෙක් රෝහලේ

colombotoday

අම්පාර වද පෙති සිද්ධියේ තවත් වීඩියෝවක් එළියට.. හෝටලේ සිටි පස් දෙනෙක් පළා ගිහින්…

colombotoday

රනිල් කියන්නෙ පිරුණු කළයක්…

colombotoday

ජපානයේ භූ කම්පනයක්

Admin

බොරැල්ල පොලිසිය ගැන විශ්වාසයක් නෑ. ළමයි වැඩට ගෙනියන බ්‍රෝකර්ලාට ගහලා පන්නන්න. – රිෂාඩ්ගේ නිවසේ පිච්චුනු දැරිය වතුකරය රත් කරයි

colombotoday