Colombo Today Local News

හමුදා බෆල් රියක ගැටී දැරියක් මිය යයි.. පුංකුඩුතිව් නොසන්සුන්

නාවික හමුදාවට අයත් බෆල් රථයක ගැටීමෙන් නව හැවිරිදි දැරියක් මරණයට පත්වීම නිසා පුංකුඩුතිව් දූපත් ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

පුංකුඩුතිව් මහා විද්‍යාලය ආසන්නයේදී බෆල් රථය යතුරු පැදියක ගැටී ඇති අතර, යතුරු පැදියේ ගමන්කරමින් සිටි තිරුංගල් කේසනා නමැති එම දැරිය 24 බදාදා උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇත.

අධික වේගයෙක් ධාවනය වූ බෆල් රථයේ රියැදුරුගේ වරදින් මෙම අනතුර සිදුවූ බවට ප්‍රදේශවාසීන් චෝදනා කරති.

Related posts

අද පැය 3ක විදුලි කප්පාදුවක්

colombotoday

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවයි

colombotoday

පාස්පෝට් කාර්යාලයට විරුද්ධව මානව හිමිකම් යයි

Admin

වහාම ක්‍රියාත්මක වන පරිදී තවත් රටවල් කිහිපයක සංචාරය කළ මගීන්ට ලංකාවට පැමිණීම තහනම් කරයි

colombotoday

“වඳ පෙති ගැන ප්‍රකාශය බොරුවක්” – බොදු බල සේනා”

colombotoday

ඊළමට පණ දෙන්න ප්‍රබල කොටි 67ක් රටවල් 12ක සිට වැඩ !

colombotoday