Colombo Today Local News

හඳ වටේ තිබූ අමුතු රැස් වළල්ල භයානක අනාගත පෙරනිමිත්තක්ලු

 

kuru

දේදුන්නකට සමාන ආකාරයෙන් චන්ද්‍රයා වටා පිහිටා තිබූ රැස් වළල්ලක් පසුගිය දින කිහිපය තුළ ප්‍රදේශ කිහිපයකදී රාත්‍රී අහසේ දක්නට ලැබිණි.

වර්ණවත් ආලෝක වළල්ලක් එසේ චන්ද්‍රයා වටා පිහිටීම තුළින් පෙන්නුම් කරන්නේ ඉදිරියේදී කුණාටු සහිත වැසි ඇතිවීම බව තාරකා ජීව විද්‍යා ගවේෂක, විද්‍යාඥ කීර්ති වික්‍රමරත්න මහතා පවසයි. වායු ගෝලයේ ඇති ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වූ අවස්ථාවන්වලදී මෙය දක්නට ලැබෙන බවයි වික්‍රමරත්න මහතා පවසන්නේ.

Related posts

පුංචි ඡන්දේ අප්‍රේල් 25

Admin

පාස්කු ප්‍රහාරය එල්ල කලේ ISIS නොවේ, අදෘෂ්‍යමාන බලවේගයක් – රවුෆ් හකීම්

colombotoday

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුම පාර්ලිමේන්තුවට

colombotoday

වරෙන්තු 31ක් ඇති සැකකරුවකු වත්තලදී මාට්ටු

colombotoday

නියෝමාල් රංගජීවගේ ස්ථාන මාරුව ජනපති මැදිහත්වීමෙන් නවතී…

colombotoday

රාජ්‍ය නිලධාරීන්ගේ දුරකතන දීමනා කැපේ ?

colombotoday