World

සුවය ලබා සිටි කොරෝනා රෝගියෙකුට මාස 4කට පසු නැවත කොරෝනා වැළඳෙයි

හොං කොං රාජ්‍යයේ 30 හවිරිදි පුද්ගලයෙකු කොරෝනා වෛරසය පළමු වරට ආසාදනය වී සුවය ලැබීමෙන් මාස හතර හමාරකට පසු යළිත් ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කරන හොං කොං විද්‍යාඥයින් පවසන්නේ, අදාළ තරුණයා සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලදී ඔහුට දෙවන වර ආසාදනය වී ඇති කොරෝනා වෛරසයේ ස්වභාවය පැහැදිලි ලෙසම වෙනස් බවයි.

කෙසේ වෙතත් එක් රෝගියෙකු පමණක් සැලකිල්ලට ගෙන අවසන් නිගමනවලට නොපැමිණිය යුතු බව ලෝක සඛ්‍ය සංවිධානය නිවේදනය කළේය.

Related posts

සිරගතව සිටි බංග්ලාදේශ හිටපු අගමැතිනී ඇතුළු විපක්ෂයේ දේශපාලඥයින්ට නිදහස

Admin

ලෝක බලවතාගෙන්, ජනපති පුටින්ට අනතුරු ඇගවීමක්

colombotoday

ඩිස්කෝ රාජා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ඉන්දියාව නවතම බැලස්ටික් මිසයිලය සාර්ථකව අත්හදා බලයි

colombotoday

මවු කිරිවලිනුත් ප්ලාස්ටික් විෂ හමුවෙයි.

colombotoday

රුසියාව න්‍යෂ්ටික මිසයිල එල්ලකර හැකි සබ්මැරීනයක් සාර්ථකව අත්හදා බලයි

colombotoday