Colombo Today Local News

සුදු මල්ලී හෙරෝයින් සමග පොලීසියට කොටු වෙයි

සංවිධානාත් මංකොල්ලකෑම් සහ මිනීමැරුම් චෝදනා වලට ලක් වී ඇති සුදු මල්ලී නැමැත්තා ඊයේ (08) රාත්‍රියේ දී පොලිස් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මොහු අත්අඩංගුවට ගන්නා විට හොරොයින් ද තිබූ ඇති බවත් පාතාල කල්ලි සාමාජිකයින් වන අංගොඩ ලොක්කා, පන්නිපිටියේ වජිර සහ පිලියන්දල බෝල දයා සමග සම්බන්ධතා පවත්වන පුද්ගලයෙක් බව ද පොලීසිය පවසයි.

මොහුගේ නම රොනාල් ජෙම්ස් ටෙනිස්ටන් වන අතර කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

Related posts

පාන් පිටි-ගෑස් නැතිව බේකරි වැහිලා

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

මරණ පුච්චන එක පාප කර්මයක්. අපේ රට ගත්තේ අන්තවාදී තීන්දුවක්. | සජිත් ප්‍රේමදාස මුස්ලිම් මරණවලට විශේෂයක් කරන්නැයි ඉල්ලයි.

colombotoday

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනට

colombotoday

සහරාන්ගේ දියණිය බිරිඳගේ දෙමාපියන් භාරයට

colombotoday

ලංකාවේ ප්‍රථම දාගැබ ගැන සඳහන් සෙල්ලිපිය මතින් කොන්ක්‍රිට් බැම්මක් ඉදිකරයි !

colombotoday