Colombo Today Local News

සියල්ල ඇරඹුවේ ඇමති බදියුදීන් – මල්වතු නාහිමියෝ ඇමති ෆයිසර්ගේ මූණටම දෙසති

මෙරට මුල්වරට වෙනම මුස්ලිම් පාසල් ඇතිකළේ ඇමති බදියුදීන් මහමුද් බවත්, ජාතින් අතර තිබූ සමගිය නැතිවීමට මුල්ම හේතුව වුනේ එය බවත් මල්වතු නාහිමියෝ පවසති.

මහ නාහිමියන් බැහැ දැකීම සදහා ඇමති ෆයිසර් මුස්තාපා මල්වතු විහාරයට ගිය අවස්ථාවේ උන්වහන්සේ මේ බව කියා සිටියේය.

Related posts

අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මතයි…

colombotoday

පවිත්‍රාගෙන් සෞඛ්‍ය අමාත්‍ය ගැලවෙයි.. අද සංශෝධනය වූ අමාත්‍ය ධුර මෙන්න

colombotoday

තව්හිද් ජමාත් දෙවන වටයේ ප්‍රහාරයට සූදානම්… ඉන්දියාව අනතුරු අගවයි…

colombotoday

කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 8ක ඉවත් කළ ඇඳිරි නීතිය යළි දහවල් 2 ට

colombotoday

බදුර්දීන්ට වන වගාව සිදුකිරීමට නියෝග ලබා දුන් තීන්දුවට මුල් වී ඇත්තේ අනුර ප්‍රියදර්ශන යාපාගේ ගැසට්ටුවක්

colombotoday

මිලියන ගණනක් ලංකාවට පොලු තැබූ ඉන්දීය සමාගමක් නැවත වැඩ අරඹයි… උතුරු දුම්රිය මගේ ඉතිරියත් ඉන්දියාවට

colombotoday