Colombo Today Local News

සමගි ජන බලවේගය අයිතිකාරයාගේ බිරිඳ 20ට පක්ෂව ඡන්දය දෙයි

සමගි ජන බලවේගය නියෝජ්‍ය ලේකම් ඩයනා ගමගේ මහත්මිය විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දී තිබෙනවා.

සමගි ජන බලවේගය පක්ෂය ඇයගේ සැමියා වන සේනක ද සිල්වා මහතා ට අයත් දේශපාලන පක්ෂයක් බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ලේකම්වරයෙකු ලෙස සේනක ද සිල්වා මහතා කටයුතු කර තිබෙනවා.

Related posts

ඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවෙයි

colombotoday

ලොව විශාලතම ආර්නූල් මැණික් පාෂාණය රත්නපුරයෙන් හමුවේ

colombotoday

දඹුල්ල නගර සභාවෙන් බලු බද්දක් – සියලු බදු මුදල් වැඩි කිරීමට යෝජනාවක්

colombotoday

ජනපතිට එරෙහිව සමනළ විරෝධතාවක්… සමලිංගික කොඩි ඔසවා පාර්ලිමේන්තුව කැදවන්න ඉල්ලයි…

colombotoday

දුම්වැටි වර්ග වල නවතම මිල ගණන් මෙන්න

Admin

ලංවිම බෑ කිවුවට විදුලි බිල අඩු කරන්න පුලුවන්

Admin