Colombo Today Local News

සජිත් නාවොත් දේශපාලනයෙන් ඉවත්වෙන්න හරීන් සුදානමින්

සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුණහොත් අමාත්‍ය අරීන් ප්‍රනාන්දු මහතා වසර 05 ක් දේශපාලනයෙන් ඉවත් වන බව පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවක් අමතිමිනි.

Related posts

ලිට්‍රෝ ගෑස් මිල පහළට

Admin

පොලිස් මූලස්ථානයෙන් සියලුම ස්ථානාධිපතිවරුන්ට විශේෂ පණිවුඩයක්

colombotoday

රාජ්‍ය සේවක වැටුප් වැඩි කලහොත් වැට් බද්දත් ඉහළට

Admin

අමාත්‍යාංශයේ කිසිම වැඩක් නොකර බුද්ධශාසන නියෝජ්‍ය ඇමති ඇතුළු කාර්යමණ්ඩලය පිනට පඩි ගනී.

colombotoday

දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙක් මරුට

Admin

බක් පුර පසළොස්වක පොහොය අදයි

colombotoday