සාජා පාලක ෂෙයික් ආචාර්ය සුල්තාන් බින් මුහම්මද් අල් කාසිමි විසින් සාජා හි ඉස්ලාමීය කටයුතු දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරමින් කොරෝනා වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සිරුරු සාජා හි ආදාහනය නොකරන ලෙස දන්වා ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය අපේ‍්‍රල් 2 වන විට කොවිඩ් -19 මරණ අටක් තහවුරු කර තිබේ.