Colombo Today Local News

සංචරණ නීති කඩකළ තවත් 7දෙනෙකු අත්අඩංගුවට

හුදෙකලා කර ඇති මෝදර ප්‍රදේශය ගුවනින් නිරීක්ෂණය කිරීමෙන් පසු සංචරණ නීති උල්ලංඝණය කළ තවත් පුද්ගලයින් 7 දෙනෙකු අද පෙරවරුවේ අත්අඩංගුව ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

Related posts

දොඩම්පහල හාමුදුරුවෝ රනිල් වෙනුවෙන් පෙරට

Admin

මැතිවරණය එපා. මෛත්‍රී ගුණරත්නගේ පුතාගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

ජාතික අක්ෂි රෝහලේ සැත්කම් නවතී

Admin

කොවිඩ් දේහ භූමදානය සම්බන්ධ ස්ථාවරයේ කිසිදු වෙනසක් නෑ..

colombotoday

රිෆ්කාන් බදියුදීන් ඇතුළු දෙදෙනෙකුට එරෙහි පැමිණිල්ලට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝගය

colombotoday

GMOA නැවතත් සටන් බිමට… රාජිතට එරෙහිව අවි අමෝරයි…

colombotoday