Colombo Today Local News

පොදු සතුරා කවුද? තනිව ගියොත් වෙන්නෙ මොනවාද? මහින්ද හෙළි කරයි

Sri-Lankan-President-Mahinda-Rajapaksaශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා අස්වන්නැයි ඇතැම් අය යෝජනා කරද්දී තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම රැදී සිටින ලෙස තවත් පිරිසක් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ හේතුවෙන්ම ශ්‍රීලනපයේ අනුශාසකවරයෙකු ලෙස තමන් උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දී සිටින බවවද ඒ මහතා පවසනවා.

අද වන විට තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් එක්සත් ජාතික පක්ෂයේත් පොදු සතුරා වී ඇතැයිද පවසන ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෙසු පක්ෂ අතහැර තනිව මැතිවරණයකට මුහුණ දුනහොත් ශ්‍රී ලංකා නිදහස් පක්සය පරාජයට පත් වන බවයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරදින 4 අම්බලන්තොටදී පැවති ජන හමුවකදීයි.

Related posts

මත් ඖෂධ විකුණූ වෛද්‍යවරයෙක් පොලිස් දැලේ

Admin

නුගෝගොඩ රැලියට එන්න යන ආණ්ඩුවේ අයට මහින්දගෙන් පණිවිඩයක් (Video)

colombotoday

නුවරඑළිය අධිකරණයේ නඩු කටයුතු තාවකාලිකව අත්හිටුවන්නැයි නිතීඥ සංගමයෙන් ඉල්ලීමක්

colombotoday

ගංගා 6ක වැලි නිධි පිහිටා ඇති ස්ථාන ගැන සමීක්ෂණයක්

colombotoday

ඥානසාර හිමිගේ ආරක්ෂාව බන්ධනාගාරයට ප්‍රශ්නයක්

colombotoday

ආණමඩුවේ තරුණයාට තුන්වෙනි වරටත් කොරෝනා හැදුනේ කොහොමද?

colombotoday