Colombo Today Local News

ශ්‍රීලනිප යෙන් කෑල්ලක් කඩා සජිත් දිනවන්න චන්ද්‍රිකා එංගලන්තයේ සිටි අද එයි !

විදෙස්ගතව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය අද (19) දිනයේදී යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

ශ්‍රීලනිපය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සන්ධානගත් වීමට ගත් තීරණය හිටපු ජනාධිපතිනියගේ දැඩි විවේචනයට ලක්වූ අතර ඊට එරෙහිව ඇය විදෙස්ගතව සිටියදීම ඒ මහත්මිය ශ්‍රීලනිප සංවිධායකයින් ගණනාවක් සමඟ දුරකථනයෙන් සාකච්ඡා පවත්වා තිබුණු අතර පොහොට්ටුවට සහාය පළකිරීමට එකඟ වී සිටින මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමඟ ද සාකච්ඡා කර තිබිණි.

ඇයගේ මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රීලනිප යේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඉදිරි දින කිහපයේ දී සජිත් ප්‍රේමදාස මහතා සමග එක්විමට සූදානමින් සිටින බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

Related posts

UAE වල රැකියා කාණ්ඩ දෙකක ලාංකික කාන්තාවන් ලියාපදිංචිය නවතී

Admin

මේ ආණ්ඩුව කපේකට වැටෙන්නේ නෑ

Admin

නිවාස හා ගොඩනැගිළි හානිය කෝටි 25000ක්

colombotoday

ආසියාවේ ලොකුම මූල්‍ය වංචාව හෙළිවී තිබියදීත් ‘විගණන පනත‘ සම්මත කරගැනීම අගමැති කරඅරී !

colombotoday

ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්

Admin

කින්නියා ‘අල් ඉර්ෂාන්‘ විද්‍යාලයේ ළිඳක තිබී බුදු පිළිම සොයා ගනී

colombotoday