ඉදිරි ජනපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පකෂයේ සහාය ලබාදෙන්නේ කුමන පාර්ශ්වයකට යන්න පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (05දා) අවසර ලබාදුන්නේය.
කෙසේ වෙතත් අද පෙ.ව. 11.00ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබුණත් පක්ෂය විසින් එම මාධ්‍ය සාකච්ඡාව අවලංගු කර තිබේ.