Colombo Today Local NewsCovid 19ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් ගණන 97 දක්වා ඉහලට 23 March 20200 Share0 ශ්‍රී ලංකාවේ මේ දක්වා කොවිඩ් 19 රෝගය ආසාදනය වූ පුද්ගලයන් 97ක්සොයාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ වන විට දෙදෙනෙකු ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ. වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන රෝගීන් සංඛ්‍යාව 227කි.