Colombo Today Local News

ශ්‍රී ලංකාව අයි.එස්. මෙහෙයුම් ක්‍රියාත්මක රාජ්‍යයක් වෙයි.

අයි.එස් සංවිධානයේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන රාජ්‍යයන් අතරට ශ්‍රී ලංකාවද  ඇතුළත් වන බව වාර්තා වනවා.

ඒ අතරට ඉන්දියාව, තුර්කිය සහ ඇෆ්ගනිස්ථානය, ඉස්ලාමීය රාජ්‍ය සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කරන නව රටවල් ලෙස අයි.එස් ත්‍රස්තවාදීන් ප්‍රකාශයට පත්කර ඇති බවයි අමෙරිකාව මූලික කරගත් ආයතනයක් විසින් ඉදිරිපත් කළ වාර්තාවක් මගින් පෙන්වා දෙන්නේ.

ඉරාකයේදී සහ සිරියාවේදී එම සංවිධානය පරාජයට පත්වීම හේතුවෙන් ඔවුන් ආසියාවේ සහ මැදපෙරදිග යන රාජ්‍යයන් කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

මේ අතර, 2018 වසරේදී ඔවුන් සතුව තිබූ ඉස්ලාමීය රාජ්‍ය සිතියම පරාජයට පත්වුණා

Related posts

තිස්ස කුප්පි ලාම්පු එළියෙන් මාධ්‍ය හමුවක

colombotoday

කෙහෙළියට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීම ගැන තීරණය අද

Admin

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ යෝජනාවට වෛද්‍ය සංගමයේ විරෝධය !

colombotoday

රුපියෙලේ අගය ඉහලට

colombotoday

මනෝ ගනේෂන් රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කර මැතිවරණ නීති කඩ කරමින් පත්වීම් දෙයි

colombotoday

ගස් හිටවන්න බෑ… අභියාචනාධිකරණය දුන් නියෝගය බලරහිත කරන්නැයි බදියුදීන් ඉල්ලයි

colombotoday